|
|
අභිනව විහාර මන්දිරය |
|
|
සෝමවතී මහ සෑරදුන් වෙත පිදෙන අභිනව විහාර මන්දිරය තෙමහල් විශ්‍රාම
ශාලාව හා දර්ශනීය පහන් ගෙය ජනපති අතින් 25 වන දා විවෘත කෙරේ
සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට
රුහුණේ කාවන්තිස්ස මහ රජතුමන්ගේ නැගණිය වන සෝමවතී දේවිය හා කැලණීයේ
කැලණිතිස්ස රජතුමාගේ බෑනා වන ගිරි අභය කුමරු විසින් ක්‍රි.පූ. 02වන
සියවසෙහි ඉදි කරවන ලද පොළොන්නරුවේ ඓතිහාසික සෝමවතී චෛත්‍යස්ථානය වෙත
පැමිණෙන සැදැහැවතුන්ට මෙතෙක් අඩුවක්ව පැවති අභිනව විහාර මන්දිරයත්,
තෙමහල් විශ්‍රාම ශාලාව හා දර්ශනීය පහන්ගෙය මෙම ඔක්තෝබර් මස 25දින
පෙරවරු 10.00ට ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු විශ්ව කීර්ති ශ්‍රී ත්‍රී
සිංහලාධීශ්වර මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සියතින් විවෘත කිරීමට කටයුතු
සූදානම් වෙමින් පවතී.
ඉතිරිය»
|
|
වප් අමාවක පෝය
වප් අමාවක පෝය ඔක්තෝබර් මස 23 වැනිදා
පූර්වභාග 02.35 ට ලබයි. 24 වැනිදා සිකුරාදා පූර්වභාග 03.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 23 වැනිදා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය
ඔක්තෝබර් 31 වැනි දා සිකුරාදාය.
|
|
|
|
|
|
|