|
|
විහාරස්ථානය අභියස ඇති තොරණ |
|
|
ටැම්ගොඩ රජ මහා විහාරය
ශ්‍රී සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේගේ පාදස්පර්ශය ලත් ධර්මද්වීපය
හෙවත් ශ්‍රී ලංකාව නිතර දෙව් මිනිසුන්ගේ වැඳුම් පිදුම් ලබයි. රමණීය
බවින් ද ප්‍රෞඪත්වයෙන් ද ඔදතෙද නංවාලූ වෙල්ලස්ස ඓතිහාසික ප්‍රදේශයකි.
මෙසේ ඈත අතීතයේ සිට ම ඉමහත් ස්වභාව සෞන්දර්යයෙන් සිත් සතන් සනසන ඌව
පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්
යල්කුඹුර නම් ගම් පියසේ ටැම්ගොඩ රාජ මහා විහාරය පිහිටා ඇත. බිබිල නගරයේ
සිට බදුල්ල දෙසට ගමන් කිරීමේ දී කිලෝමීටර් 07ක් පමණ ඉක්ම ගිය විට මේ
රාජපූජිත පින්බිම නේත්‍රාදර්ශනයට හසුවේ.
ඉතිරිය»
|
|
වප් අමාවක පෝය
වප් අමාවක පෝය ඔක්තෝබර් මස 23 වැනිදා
පූර්වභාග 02.35 ට ලබයි. 24 වැනිදා සිකුරාදා පූර්වභාග 03.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 23 වැනිදා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය
ඔක්තෝබර් 31 වැනි දා සිකුරාදාය.
|
|
|
|
|
|
|