|
|
සංවර්ධන ව්‍යාපෘති
රැසක් ජාතියට දායාද කිරීමේ අරමුණින්
යාපනයේ සංචාරයක නිරතව සිටි ජනාධිපති
මහින්ද රාජපක්ෂ මහතා යාපනය පුරාණ නාගදීප
රාජමහා විහාරස්ථානය වෙත ගොස් ආගමික
වතාවත්වල නිරත වූ අතර ඒ අවස්ථාවට පැමිණි
ජනතාවට ජනාධිපතිවරයා ආචාර කරන අයුරු.
නාගදීප විහාරාධිපති නවදගල පදුමකිත්ති නා
හිමියෝ සහ ඇමැති ඩග්ලස් දේවානන්ද මහතාද
මෙහි වෙති. ඡායාරූපය –ජනාධිපති මාධ්‍ය
අංශය
|
|
|
ශ්‍රී සුමන අභයදාන සංගමයේ
ත්‍රිවිධ පුණ්‍ය මහෝත්සවය
බෝපිටිය, ශ්‍රී සුදර්ශනාරාම පුරාණ රජමහා විහාරයේ දී ශ්‍රී සුමන අභයදාන
සංගමයට දස වසරක් පිරීම නිමිත්තෙන් ත්‍රිවිධ පින්කම් මාලාවක් නොවැම්බර්
මස 05 වැනි දා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එහි සභාපති මීගහවෙල
සුමනශාන්ත හිමියෝ දන්වා සිටිති.
ඉතිරිය»
|
|
වප් අමාවක පෝය
වප් අමාවක පෝය ඔක්තෝබර් මස 23 වැනිදා
පූර්වභාග 02.35 ට ලබයි. 24 වැනිදා සිකුරාදා පූර්වභාග 03.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 23 වැනිදා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය
ඔක්තෝබර් 31 වැනි දා සිකුරාදාය.
|
|
|
|
|
|
|