|
ධර්ම දේශනාව: පරාර්ථය
පරාර්ථකාමි චර්යා රටාවක් ජීවිතයට පුරුදු පුහුණු කරවා ගැනීම අතිශය
යෝග්‍ය කාරණයකි. බුදුන් වහන්සේ පන්සාළිස් වසක් පුරාවට ම දිවා රෑ නොතකා
තුන්ලොව පුරා නොයෙක් තැන් සැරිසරා නොයෙක් චණ්ඩාතිචණ්ඩ වූ අදාන්ත
දුර්දාන්ත සත්ත්වයන් දමනය කොට එම
පරාර්ථ චර්යාවෙහි නියැලුණා
ඉතිරිය»
|
|
වප් පුර පසළොස්වක පෝය
වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 07
වැනිදා අඟහරුවාදා අපරභාග 07.17 ට ලබයි. 08 වැනිදා බදාදා අපරභාග 04.25 දක්වා
පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 08 වැනිදා බදාදාය.
මීළඟ පෝය ඔක්තෝබර් 15 වැනිදා බදාදාය. |
|
|
|
|
|
|