|
කඨින මහා පින්කම් ඇරැඹෙන අසිරිමත් වප් පොහොය
කඨිනය හැර වෙනත් ඕනෑම බෞද්ධ පූජෝත්සවයක් වර්ෂයේ නියම කරගත් දිනයකදී
හෝ වර්ෂයේ කිහිප අවස්ථාවකදීම සිදුකළ හැකි වුවද කඨින පූජා
පුණ්‍යෝත්සවය සිදුකළ හැක්කේ එක් වර්ෂයක් තුළ එක් ස්ථානයකදී එක් වරක්
පමණෙකි.
ඉතිරිය»
|
|
වප් පුර පසළොස්වක පෝය
වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 07
වැනිදා අඟහරුවාදා අපරභාග 07.17 ට ලබයි. 08 වැනිදා බදාදා අපරභාග 04.25 දක්වා
පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 08 වැනිදා බදාදාය.
මීළඟ පෝය ඔක්තෝබර් 15 වැනිදා බදාදාය. |
|
|
|
|
|
|