|
ධර්ම දේශනාව: තමා විසින්ම අවබෝධ
කරගත යුතු වන්නේය
සකල සතවෙත සුපතළ කරුණා දයාවෙන් උතුම් සඳහම් දෙසූ අප භාග්‍යවත්
බුදුරජාණන් වහන්සේ අද වැනි බිනර පුර පසළොස්වක් පෝදිනක. මහා
ප්‍රජාපතීගෝතමී ප්‍රධානව පන්සියයක් කාන්තාවන්ට සම්බුද්ධ ශාසනයේ පැවිදි
වන්නට අවසර ලබාදෙමින් භික්ෂූණී ශාසනය පිහිටුවා වදාළ සේක.
ඉතිරිය»
|
|
බිනර පසළොස්වක පෝය
බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 08
වැනිදා සඳුදා පූර්වභාග 05.04 ට ලබයි. 09 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 07.10
දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 08 වැනිදා සඳුදා ය.
මීළඟ පෝය සැප්තැම්බර් 16 වැනිදා
අඟහරුවාදා
ය. |
|
|
|
|
|
|