|
ලක්දිව බුදු සසුන පිහිටුවන ලද අසිරිමත් පොසොන් පොහොය
බුද්ධ වර්ෂ 236 පොසොන් පුර පසූළොස්වක පොහෝදා අනුබුදු මිහිඳු
මහූරහතන් වහන්සේ ලක්දිවට ථෙරවාදී බුදුසමය හඳුන්වා දුන්හ.
උන්වහන්සේ සමඟ ඉට්ඨිය, උත්තිය, සම්බල,භද්දසාල යන රහතන්
වහන්සේලා සතර නමක්, ෂඩ් අභිඥාලාභී සුමන සාමූණේරයන් වහන්සේත්
,භණ්ඩුක නම් අනාගාමී උපාසකත් යන රාජකීය, ධර්මදූත පිරිස මෙහි
සැපත් වූහ.
ඉතිරිය»
|
|
පොසොන්
පසළොස්වක පෝය
පොසොන් පසළොස්වක පෝය ජූනි මස 12 වැනි දා
බ්‍රහස්පතින්දා අපරභාග 12.25 ට ලබයි. 13 වැනි දා සිකුරාදා පූර්වභාග 09.41
දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම ජූනි මස 12 වැනිදා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය
ජූනි 19 වැනි දා බ්‍රහස්පතින්දාය.
|
|
|
|
|
|
|