|
ධර්ම දේශනාව: චුල්ල හත්ථිපදෝපම
සූත්‍රය
අසිරිමත් පොසොන් පොහෝ දවස ලාංකික බෞද්ධයාට
වෙසක් පොහෝ දවස වගේම
අති පාරිසුද්ධ දවසක්. ලංකා ඉතිහාසය සම්පූර්ණයෙන් විප්ලවයකට
පාත්‍ර වුනේ මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කරවා බුදුදහම
හඳුන්වා දීම සිදු කරපු පින්බර දවස පොසොන් දවස නිසයි.
ඉතිරිය»
|
|
පොසොන්
පසළොස්වක පෝය
පොසොන් පසළොස්වක පෝය ජූනි මස 12 වැනි දා
බ්‍රහස්පතින්දා අපරභාග 12.25 ට ලබයි. 13 වැනි දා සිකුරාදා පූර්වභාග 09.41
දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම ජූනි මස 12 වැනිදා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය
ජූනි 19 වැනි දා බ්‍රහස්පතින්දාය.
|
|
|
|
|
|
|