UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්ම දේශනාව:

දහමෙහි හැසිරීමෙන් සමාජ යහපත

දැහැමි පුද්ගලයා අවම වශයෙන් බුදු දහමෙහි ඉගැන්වෙන පංචශීල ප්‍රතිපත්තියවත් ආරක්ෂා කිරීමට යත්න දරයි. මෙහි දැක්වෙන එක් එක් සිල්පදය වෙන් වෙන්ව සලකා බලමු. පළමුව, සතුන් මැරීමෙන් නැත්නම් සත්ව හිංසාවෙන් වැළකී සිටීමේ සිල්පදය සමාදන්ව රකින තැනැත්තා හෝ තැනැත්තිය ගත් කල්හි, ඔහු හෝ ඇය එක් අතකින් අන්‍ය සත්වයින්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව එක් එක් සත්ත්වයාට සහතිකයක් ලබා දෙන අතර තමා ද ජීවිත ආරක්ෂාව පිළිබඳ සහතිකය පෙරළා හිමි කර ගන්නා බව පෙන්විය හැකිය. ඒවගේම සැමටම බිය සැකයකින් තොරව සුවසේ, සතුටින් ජීවත් වීමට ද ඉඩ ප්‍රස්තාව සැලසෙනු ඇත.

 

ඉතිරිය»

 

වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය මැයි මස 06 වැනි දා අඟහරුවාදා අපරභාග 07.34 ට ලබයි.
07 වැනිදා බදාදා අපර භාග 09.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 07 වැනි දා බදාදා ය.

මීළඟ පෝය
මැයි මස 14 වැනි දා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 07

Full Moonපසෙලාස්වක

මැයි 14

Second Quarterඅව අටවක

මැයි 21

New Moonඅමාවක

මැයි 28


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]