|
බුදුරදුන් වදාළ උතුම් සද්පුරුෂ ධර්මය
බුදුන් දවස සිට, බෞද්ධයන් විසින් පිළිපදිනු ලබන උතුම්ම සද්පුරුෂ ධර්මය,
මව් පියන් ප්‍රධාන සියලු වැඩිමහල් අයට, සැලකීමයි. එය පින් ඵල දෙන මංගල
කරුණකි. සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ දී භික්ෂූන්ට දේශනා කළ (සප්ත ව්‍රත
පද) සද්පුරුෂ ධර්ම හතෙන්, විශේෂකොට දේශනා කළේ ද, වැඩි මහළු සියලුදෙනාට
ගරු සැලකිලි දැක්වීම හා ඇප උපස්ථාන කිරීමයි.
ඉතිරිය»
|
|
වෙසක් පුර අටවක පෝය
වෙසක් පුර අටවක පෝය මැයි මස 06 වැනි දා
අඟහරුවාදා අපරභාග 07.34 ට ලබයි.
07 වැනිදා බදාදා අපර භාග 09.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 07 වැනි දා බදාදා ය.
මීළඟ පෝය
මැයි මස 14 වැනි දා
බදාදා ය. |
|
|
|
|
|
|