UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උදුම්බරගිරි වංශය සහ අස්ගිරි පුවත

කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙහි අධ්‍යාපනය ලබන අම්බුළුගල සුමංගල හිමියන් විසින් රචනා කරන ලද ‘උදුම්බරගිරි වංශය සහ අස්ගිරි පුවත’ ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවය මේ මස 23 වැනිදා සවස 2.00 කොළඹ 10 මාලිගාකන්දේ මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේදී පැවැත්වේ.

ඉතිරිය»

අසූ අට වන විය සපිරි උඩරට අමරපුර මහා නිකායේ මහා නායක ශ්‍රී සද්ධර්ම වාගීශ්වරාචාර්ය, පරියත්තිධර, සාහිත්‍ය ශිරෝමණී ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යාය අග්ග මහා පණ්ඩිත

තෙරිපැහැ ශ්‍රී සෝමානන්ද මහා නා හිමි

ශ්‍රී සම්බුද්ධ සාසනය එදා සිට අද දක්වා දීප්තිමත්ව බැබළුනේ සිල්වත් ගුණවත් ධර්ම විනයධර සුපේෂල ශික්ෂාකාමී මහතෙරවරුන් නිසාය. ඊට අපේ සාසන වංශ කතාව සාක්ෂි දරයි. උඩරට අමරපුර මහා නිකායේ මහානායක ධූරය හොබවන අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත තෙරිපැහැ ශ්‍රී සෝමානන්ද මහ නාහිමිපාණන් වහන්සේ නූතන යුගයේ ශ්‍රී‍්‍ර ලංකා බුද්ධ සාසනයේ මහා ථෙර නාමාවලියේ බැබළෙන අගනා පණ්ඩිත රත්නයක් ලෙස සැළකිය හැකියි. උන් වහන්සේ මාර්තු මස 23 දිනට අසු අට වෙනි විය සපුරති.

ඉතිරිය»

ධර්ම දේශනාව:

යහපත සදන මංගල කරුණු

මංගල’ යනු ඉෂ්ඨාර්ථ සිද්ධීය අත්කර දෙන යන අදහස ඇති වචනයකි. ශබ්දකෝෂය අනුව මංගල්‍යය, උත්සවය, සුබ කටයුත්ත, විවාහය, වාසනාව, අඟහරු ,බුදුවරයෙක්, රාජකීය ඇත් කුලයක්, උමාව, කුසලඵල සිහි කිරීමෙන් ඇතිවන සිතේ සතුට, යහපත,හොඳ ,ලස්සන, ලෝකයා විසින් මගුල් යයි සම්මත දේ ‘මංගල’ යන වචනයෙන් හඳුන්වයි. මේ හැර ශ්‍රේෂ්ඨාර්ථය, ග්‍රහ භේදය, දුර්ගාව , පතිව්‍රතාව, පව් නැසීම ආදි විවිධ අර්ථයන් ප්‍රකට කිරීම උදෙසාද අටුවා ඇදුරන් මංගල යන වචනය යොදා ගෙන ඇත.

ඉතිරිය»

වහල් බව මුදවන පින පෙන්වන සමනබැද්ද විහාරය

ගම්පහ දිස්ත්‍රික්කයට අයත් දොම්පේ මැතිවරණ කොට්ඨාසයේ පිහිටි සමනබැද්ද විහාරස්ථානය වෙත හංවැල්ලේ සිට පැමිණෙන්නේ නම් ඉතිහාසය පිළිබඳව ගවේෂණය කරන්නකුට තවමත් අභියෝගයක්ව පවතින එමෙන්ම සඟවාගෙන ඇති ඓතිහාසික සන්සිද්ධීන් ගෙන හැර පෑමට පෙළඹී සිටින සමනබැද්ද විහාරයට ගොඩවිය හැකිය. මෙය ඇත්තේ කොළඹ අගනගරයට නුදුරු හංවැල්ලේය.

ඉතිරිය»

 

බරණැස මූලගන්ධකුටි විහාරයේ සාරානාත් බුද්ධ ප්‍රතිමා වහන්සේ

 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු මස 23 වැනිදා ඉරිදා අපරභාග 8.10 ට ලබයි.
24 වැනිදා සඳුදා අපරභාග 6.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 24 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මාර්තු 30 වැනිදා
ඉරිදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]