|
|
තෙරිපැහැ ශ්‍රී සෝමානන්ද මහා නා හිමි |
|
|
අසූ අට වන විය සපිරි උඩරට අමරපුර මහා නිකායේ මහා නායක ශ්‍රී සද්ධර්ම
වාගීශ්වරාචාර්ය, පරියත්තිධර, සාහිත්‍ය ශිරෝමණී ගෞරව ශාස්ත්‍රවේදී
රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යාය අග්ග මහා පණ්ඩිත
තෙරිපැහැ ශ්‍රී සෝමානන්ද මහා නා හිමි
ශ්‍රී සම්බුද්ධ සාසනය එදා සිට අද දක්වා දීප්තිමත්ව බැබළුනේ සිල්වත්
ගුණවත් ධර්ම විනයධර සුපේෂල ශික්ෂාකාමී මහතෙරවරුන් නිසාය. ඊට අපේ සාසන
වංශ කතාව සාක්ෂි දරයි. උඩරට අමරපුර මහා නිකායේ මහානායක ධූරය හොබවන
අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත තෙරිපැහැ ශ්‍රී සෝමානන්ද මහ නාහිමිපාණන්
වහන්සේ නූතන යුගයේ ශ්‍රී‍්‍ර ලංකා බුද්ධ සාසනයේ මහා ථෙර නාමාවලියේ
බැබළෙන අගනා පණ්ඩිත රත්නයක් ලෙස සැළකිය හැකියි. උන් වහන්සේ මාර්තු මස
23 දිනට අසු අට වෙනි විය සපුරති.
ඉතිරිය»
|
|
මැදින් අව අටවක පෝය
මැදින් අව අටවක පෝය මාර්තු මස 23 වැනිදා ඉරිදා අපරභාග 8.10
ට ලබයි.
24 වැනිදා සඳුදා අපරභාග 6.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 24 වැනිදා සඳුදා ය.
මීළඟ පෝය
මාර්තු 30 වැනිදා
ඉරිදා ය. |
|
|
|
|
|
|