|
ධර්ම දේශනාව: යහපත සදන
මංගල කරුණු
මංගල’ යනු ඉෂ්ඨාර්ථ සිද්ධීය අත්කර දෙන
යන අදහස ඇති වචනයකි. ශබ්දකෝෂය අනුව මංගල්‍යය, උත්සවය, සුබ
කටයුත්ත, විවාහය, වාසනාව, අඟහරු ,බුදුවරයෙක්, රාජකීය ඇත්
කුලයක්, උමාව, කුසලඵල සිහි කිරීමෙන් ඇතිවන සිතේ සතුට,
යහපත,හොඳ ,ලස්සන, ලෝකයා විසින් මගුල් යයි සම්මත දේ ‘මංගල’
යන වචනයෙන් හඳුන්වයි. මේ හැර ශ්‍රේෂ්ඨාර්ථය, ග්‍රහ භේදය, දුර්ගාව ,
පතිව්‍රතාව, පව් නැසීම ආදි විවිධ අර්ථයන් ප්‍රකට කිරීම උදෙසාද අටුවා
ඇදුරන් මංගල යන වචනය යොදා ගෙන ඇත.
ඉතිරිය»
|
|
මැදින් අව අටවක පෝය
මැදින් අව අටවක පෝය මාර්තු මස 23 වැනිදා ඉරිදා අපරභාග 8.10
ට ලබයි.
24 වැනිදා සඳුදා අපරභාග 6.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 24 වැනිදා සඳුදා ය.
මීළඟ පෝය
මාර්තු 30 වැනිදා
ඉරිදා ය. |
|
|
|
|
|
|