|
ධර්ම දේශනාව: තිදොර සංවරය
මිහිරි සත්‍ය වචන කතා කළ යුතු බව බුද්ධ භාෂිතයයි. ‘ධම්මීවා කථා
අරියොවා තුණ්හීභාවො’ යනුවෙන් දක්වනුයේ දැහැමි කතාවක් හෙවත් දෙලොව යහපත
උදාකරන වචන
පිට කිරීමට නොහැකි නම්
නිශ්ශබ්දතාව ආරක්ෂා කිරීම
උතුම් වන බවයි. ‘මිතභාණි’
අමෘතය වෑහෙන වචන කතා කළ යුතු බවත් තවත් වරෙක දක්වා තිබේ.
ඉතිරිය»
|
|
නවම් පුර පසළොස්වක පෝය
නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි මස 14
වැනි දා සිකුරාදා පූර්ව භාග 03.10 ට ලබයි.15 වැනි දා සෙනසුරාදා අපරභාග
05.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 14 වැනි දා සිකුරාදා ය.
මීළඟ පෝය
පෙබරවාරි 22 වැනි දා සෙනසුරාදා ය. |
|
|
|
|
|
|