UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී පාදස්ථානයේ දොළොස් මහේ පහන සහ ඝණ්ඨාර කුලුන විවෘත වූ අයුරු - ඓතිහාසික ශ්‍රී පාදස්ථානයේ අභිනව දොළොස් මහේ පහන සහ ඝණ්ඨාර කුලුන ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අතින් පසුගිය 07 වැනිදා විවෘත විණි. එම අවස්ථාවට එක් වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගුවනේ සිට ශ්‍රී පාදස්ථානයට පිච්ච මල් පූජෝපහාර දැක් වූ අයුරු සහ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ්‍රී පාදස්ථානයට පැමිණි අයුරු. ඡායා - සුදත් සිල්වා

නවකෘත ආනන්ද විහාර මන්දිරයේ ප්‍රථම පුෂ්ප පූජෝත්සවය

මීට වර්ෂ 45 කට පෙර විවෘත කරන ලද කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ප්‍රතිශ්ඨාපිත, බෞද්ධ අධ්‍යාපනයේ සංකේතයක් බඳු වූ ආනන්ද විහාර මන්දිරයේ නවීකරණ කටයුතු නිමවා නැවතත් පොදු ජනතාවගේ වන්දනාමානයට පාත්‍ර කිරීමේ ප්‍රථම පූජෝත්සවය මාර්තු 04 වන දා පස්වරු 4.00 ට පැවැත්වේ.

ඉතිරිය»

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි මස 14 වැනි දා සිකුරාදා පූර්ව භාග 03.10 ට ලබයි.15 වැනි දා සෙනසුරාදා අපරභාග 05.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 14 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 22 වැනි දා සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 14

Second Quarterඅව අටවක

පෙබරවාරි 22

New Moonඅමාවක

පෙබරවාරි 28

First Quarterපුර අටවක

මාර්තු 08


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]