|
ලොව ප්‍රථම රහත් සඟ සමුළුව පැවැත්වූ නවම් පුර පොහෝ දිනය
අද නවම් පුරපසළොස්වක පොහෝ දිනයයි. මෙම උතුම් පුන් පොහෝ දිනය නිමිති
කරගෙන අද ඔබ සිල්සමාදන්ව සිටිනවා විය හැකිය. නැතිනම් වෙනත් ආගමික
සද්ක්‍රියාවක නිරත වෙමින් සිටිනවා විය හැකිය. අඩුම තරමින් ආගමික වතාවත්
සඳහා විහාරස්ථානයකට පැමිණි කෙනෙක් විය හැකිය. මේ සියලු යහපත්
ක්‍රියාවන් සඳහා ඔබ උනන්දු කරවා ඇත්තේ අද දිනයෙහි ඇති සුවිශේෂි භාවයයි.
ඉතිරිය»
|
|
නවම් පුර පසළොස්වක පෝය
නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි මස 14
වැනි දා සිකුරාදා පූර්ව භාග 03.10 ට ලබයි.15 වැනි දා සෙනසුරාදා අපරභාග
05.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 14 වැනි දා සිකුරාදා ය.
මීළඟ පෝය
පෙබරවාරි 22 වැනි දා සෙනසුරාදා ය. |
|
|
|
|
|
|