|
ධර්ම දේශනාව: හොදට හැදුණොත් ලබයි
බුහුමන්
බුදු දහම අනුව,
ලෝකෝත්තර තත්ත්වයට පත්වීම සංසාර විමුක්තියයි. ඒ සඳහා පින් තියෙන්නෙ
ඕනෑ.
පින් තියෙන්නට නම්
පින් කරන්නට ඕනෑ. ගාථාවේ “පුඤ්ඤකරා” යන පදයෙන් කියන්නේ පින් කිරීමයි.
පින් කියන්නේ
යහපත් ක්‍රියාවන්ටයි. පින් කියන වචනයට
අටුවාවෙහි දෙන
නිර්වචනය,
“ චිත්තං පුනාතීති පුඤ්ඤං “ යනුයි. එහි තේරුම ‘පින්’ කියන්නේ සිතෙහි
ඇති වන සතුටයි.
ඉතිරිය»
|
|
උදුවප් අව අටවක පෝය
උදුවප් අව අටවක පෝය දෙසැම්බර් මස 25
වැනිදා බදාදා පූර්වභාග 06.47 ට ලබයි.
26 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 07.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් මස 25 වැනිදා බදාදා ය.
මීළඟ පෝය
ජනවාරි 01 වැනිදා
බදාදා ය. |
|
|
|
|
|
|