|
සතා සිව්පාවුන්ටත් සිත්සේ සැරිසැරිය හැකි සොඳුරු සිරිය
සපිරි ගල්ලෙන රජ මහ වෙහෙර
පස්යොදුන් කෝරළයේ – කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල මැතිවරණ බල ප්‍රදේශයේ
මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වරකාගොඩ ග්‍රාමයේ පිහිටි ගල්ලෙන
රජමහා විහාරස්ථානය සිසිලස දනවන සොඳුරු ඉසව්වක පිහිටි රමණීය වූ ද
අපූර්වත්වයෙන් යුතු වූද රජ මහා විහාරස්ථානයකි.
ඉතිරිය»
|
|
උදුවප් අව අටවක පෝය
උදුවප් අව අටවක පෝය දෙසැම්බර් මස 25
වැනිදා බදාදා පූර්වභාග 06.47 ට ලබයි.
26 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 07.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් මස 25 වැනිදා බදාදා ය.
මීළඟ පෝය
ජනවාරි 01 වැනිදා
බදාදා ය. |
|
|
|
|
|
|