|
ධර්ම දේශනාව: ජීවිතය
සාර්ථක කර ගැනීමට මාවත
ලොව වෙසෙන කවරකු හෝ වේවා නිරන්තරයෙන් සිහි කළ යුතු සිහියේ තබා ගත යුතු
කරුණු කීපයක වප් පුර පසළොස්වක පෝදා ධර්ම දේශනාවෙන් විස්තර කර දීමට
බලාපොරොත්තු වෙමි.
“ජරා ධම්මෝමිහි ජරං අනතීතොම්හි අභිණ්හං පච්චඛෙක්‍ඛිතබ්බං” මම ජරාවට
පත්වෙමියි. ජරාව ඉක්මවු කෙනෙක් නොවන බවද නිතර සිහි කළ යුතු වේ.
ඉතිරිය»
|
|
වප් පුර පසළොස්වක පෝය
වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 18
වැනිදා සිකුරාදා පූර්වභාග 05.35 ට ලබයි.
19 වැනිදා සෙනසුරාදා පූර්වභාග 05.09 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම 18
වැනිදා සිකුරාදා ය.
මීළඟ පෝය ඔක්තෝබර් 26 වැනිදා සෙනසුරාදා ය. |
|
|
|
|
|
|