UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

බලපිටිය මහා කප්පින වලව්ව ආශි‍්‍රත මාදු ගඟේ ඉදිකළ ‘ස්වේජින්’ සීමා මාලකය විවෘත කිරීම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර ජනාධිපතිතුමා ඒ අවස්ථාවට සහභාගි වූ අයුරු ඡායාරූපයෙන් දැක්වෙයි. - ඡායා - සුදත් සිල්වා

පල්ලේකැලේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී මධ්‍යම පළාතේ දහම් පාසල් 106ක් සඳහා අධ්‍යාපන උපකරණ ලබාදීමේ උත්සවයේ දී ජයපිරිත් දේශනයෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමියන් විසින් පිරිත් නූලක් බැඳි අයුරු.
ඡායාරූපය - සුනිල් ගුණවර්ධන, කුණ්ඩසාලේ සමූහ

 
 

වෙසක් මස පුර අටවක පෝය

වෙසක් මස පුර අටවක පෝය මැයි මස 17 වැනි දා සිකුරාදා අපර භාග 09.26 ට ලබයි.
18 වැනිදා සෙනසුරාදා අපරභාග 10.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 18 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
මැයි මස 24 වැනි දා සිකුරාදා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 18

Full Moonපසෙලාස්වක

මැයි 24

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk