බොදු පුවත් (ඡායාරූප) 
 
			
				
					
						| 
						 
						   | 
					 
					
						| 
						 බලපිටිය මහා කප්පින වලව්ව ආශි‍්‍රත 
						මාදු ගඟේ ඉදිකළ ‘ස්වේජින්’ සීමා මාලකය විවෘත කිරීම 
						ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු 
						කෙරුණු අතර ජනාධිපතිතුමා ඒ අවස්ථාවට සහභාගි වූ අයුරු 
						ඡායාරූපයෙන් දැක්වෙයි. - ඡායා - සුදත් සිල්වා  | 
					 
					
						| 
						 
						   | 
					 
					
						| 
						 පල්ලේකැලේ ජාත්‍යන්තර බෞද්ධ 
						මධ්‍යස්ථානයේ දී මධ්‍යම පළාතේ දහම් පාසල් 106ක් සඳහා 
						අධ්‍යාපන උපකරණ ලබාදීමේ උත්සවයේ දී ජයපිරිත් දේශනයෙන් 
						අනතුරුව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට මල්වතු 
						පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමියන් විසින් 
						පිරිත් නූලක් බැඳි අයුරු. 
						ඡායාරූපය - සුනිල් ගුණවර්ධන, කුණ්ඩසාලේ සමූහ  | 
					 
					 
			 
			  | 
	 
 
    
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		| 
		 වෙසක් මස පුර අටවක පෝය 
		වෙසක් මස පුර අටවක පෝය මැයි මස 17 වැනි 
		දා සිකුරාදා අපර භාග 09.26 ට ලබයි. 
		18 වැනිදා සෙනසුරාදා අපරභාග 10.27 දක්වා පෝය පවතී. 
		සිල් සමාදන්වීම 18 වැනිදා සෙනසුරාදාය. 
		 
		මීළඟ පෝය  
		මැයි මස 24 වැනි දා සිකුරාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |