Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

බලපිටිය මහා කප්පින වලව්ව ආශි‍්‍රත මාදු ගඟේ ඉදිකළ ‘ස්වේජින්’ සීමා මාලකය විවෘත කිරීම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර ජනාධිපතිතුමා ඒ අවස්ථාවට සහභාගි වූ අයුරු ඡායාරූපයෙන් දැක්වෙයි. - ඡායා - සුදත් සිල්වා

පල්ලේකැලේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී මධ්‍යම පළාතේ දහම් පාසල් 106ක් සඳහා අධ්‍යාපන උපකරණ ලබාදීමේ උත්සවයේ දී ජයපිරිත් දේශනයෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමියන් විසින් පිරිත් නූලක් බැඳි අයුරු.
ඡායාරූපය - සුනිල් ගුණවර්ධන, කුණ්ඩසාලේ සමූහ