|
මව් සෙනෙහසට තිළිණ කළ පිරිකර පූජාවක් සේ වූ පැපිලියාන
සුනේත්‍රා මහාදේවී පිරිවෙන් විහාරස්ථානය
ලාංකේය රාජ වංශ කතාව පිරික්ෂීමේදී රජ කිරුළ බැබළ වූ රජවරුන් හමුවන්නේ
අතලොස්සකි. ඒ අතර ලංකාව එක්සේසත් කළ රජවරුන් රන් ඔටුන්නක සිළුමිණ බඳු
ය. අවසන් වරට මව්බිම එක්සේසත් කළ නරේන්ද්‍රයාණන් අපට හමුවන්නේ කෝට්ටේ
යුගයේදී ය. එතුමා නමින් vi වන පරාක්‍රමබාහු
ය.
ඉතිරිය»
|
|
මැදින් මස අමාවක පෝය
මැදින් මස අමාවක පෝය අප්‍රේල් මස 09
අඟහරුවාදා අපරභාග 02. 48 ට ලබයි.
10 වැනිදා බදාදා අපරභාග 03. 10 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් මස 09 වැනිදා අඟහරුවාදා ය.
මීළඟ පෝය
අප්‍රේල් මස 18 වැනිදා බ්‍රහස්පතින්දා ය. |
|
|
|
|
|
|