|
ධර්ම දේශනාව: යහගුණ අස්වනු නෙළන
පලබර සමය
පළුදු වී යන සමාජ සබඳතා යළි ගොඩනඟාගෙන සුහදත්වයෙන් යුතුව කටයුතු කිරීමට
සිංහල අලුත් අවුරුදු උත්සව කාලය ඉතා වැදගත් වේ. සමාජ විද්‍යාත්මකව
විමසා බැලු කල, ඉතා වටිනා චාරිත්‍ර ලෙස
අවුරුද්ද වෙනුවෙන් සිදු කෙරෙන නැකතට වැඩ ඇල්ලීම, ආහාර පිසීම හා
සාමූහිකව ආහාර අනුභව කිරීම වැනි දේ පෙන්වා දිය හැකිය. මුළු රටම එසේ
එකමුතුව ක්‍රියාත්මක වුවහොත් එය මහත් ආශිර්වාදයක් වනු ඇත. එබැවින්
ආගමික ශ්‍රද්ධාව මුසු වටපිටාව තුළ මහත් සොම්නසෙන් යුක්තව අවුරුදු කාලය
ගත කිරීමට පසුබිම සකසා ගැනීම වටී.
ඉතිරිය»
|
|
මැදින් මස අමාවක පෝය
මැදින් මස අමාවක පෝය අප්‍රේල් මස 09
අඟහරුවාදා අපරභාග 02. 48 ට ලබයි.
10 වැනිදා බදාදා අපරභාග 03. 10 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් මස 09 වැනිදා අඟහරුවාදා ය.
මීළඟ පෝය
අප්‍රේල් මස 18 වැනිදා බ්‍රහස්පතින්දා ය. |
|
|
|
|
|
|