UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිී ධර්ම මහා සංඝ සභාවේ දක්ෂිණ විහාර පාර්ශවයේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ කෑගල්ලේ රතනසාර නා හිමියන් පිළි ගැනීමට මාතර වෙහෙරහේන රජ මහා විහාරස්ථානයේ දී පැවැති උත්සවයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 30 වෙනිදා සහභාගි විය. ජනාධිපතිවරයා රතනසාර නා හිමියන්ට තිලිණය පිළිගැන්වූ අයුරු. - ඡායාරූප: උදේශ් ගුණරත්න

මහමෙවුනා අසපුව සංවිධානය කරන ලේ දන්දීමේ වැඩසටහන්

කඩුවෙල, හේවාගම මහමෙවුනාව බෝධිඥාන අසපුව ශ්‍රද්ධා රූපවාහිනිය සමඟ එක්ව අප්‍රේල් මාසය පුරා ලේ දන්දීමේ කඳවුරු සංවිධානය කර තිබෙන බව සංවිධායක කමිටුව දන්වා සිටී.

ඉතිරිය»

 

මැදින් මස අමාවක පෝය

මැදින් මස අමාවක පෝය අප්‍රේල් මස 09 අඟහරුවාදා අපරභාග 02. 48 ට ලබයි.
10 වැනිදා බදාදා අපරභාග 03. 10 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් මස 09 වැනිදා අඟහරුවාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් මස 18 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අප්‍රේල් 09

First Quarterපුර අටවක

අප්‍රේල් 18

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25

Second Quarterඅව අටවක

මැයි 02


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]