|
ධර්ම දේශනාව: මුළු ලොවෙහි අධිපතිකමටත් වඩා උතුම්
සෝවාන් ඵලය
මෙම උත්තරීතර තත්ත්වයට පත්වීමේ දී පුද්ගල සන්තානගතව තිබෙන සංයෝජන ධර්ම
තුනක්
සමූලෝත්පාඨනය වේ. එනම් සක්කාය දිට්ඨි,
විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන තුනයි.
ඒ සමඟම අපායගාමී අකුසල ශක්තිය ද
ප්‍රහීණවෙයි. සෝවාන් පුද්ගලයා කිසිවිට
සතර අපායට නොවැටේ. ඔහු සුගති භාවයෙහි ද සත්වරකට වඩා නූපදියි. අටවැනි
භවයක්
ඔහුට නැත. ක්‍රමයෙන් ප්‍රතිපදාවට වඩා
ඔහු සසර කෙළවර දකියි
ඉතිරිය»
|
|
දුරුතු පුර අව අටවක පෝය
දුරුතු පුර අව අටවක පෝය පෙබරවාරි මස 03 වැනි දා
ඉරිදා පූර්වභාග 08.14 ට ලබයි.
04 වැනි දා සඳුදා පූර්ව භාග 06.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්
වීම පෙබරවාරි මස 03 වැනි දා ඉරිදා ය.
මීළඟ පෝය
පෙබරවාරි 09 වැනි දා සෙනසුරාදා ය. |
|
|
|
|
|
|