|
|
මානියම්ගම රජමහා විහාරය |
|
|
ඉතිහාසයේ පරිච්ඡේදයක් ආලෝකවත් කළ ඓතිහාසික මානියම්ගම රජමහා විහාරය
අවිස්සාවේල්ල – පනාවල මාර්ගයේ කි.මී. 3 ක් පමණ ගිය තැනදී මානියම්ගම
කීර්ති ශ්‍රී රාජමහා විහාරය නමින් වූ නාම පුවරුවක් හමුවෙයි. එතැන් සිට
උතුරට දිවෙන මඟෙහි තවත් මීටර් 400 ක් පමණ කෙටි දුරක් ගමන් කර මෙම
ඓතිහාසික පුද බිම වෙතට ළඟා විය හැකි ය.
ඉතිරිය»
|
|
දුරුතු පුර අව අටවක පෝය
දුරුතු පුර අව අටවක පෝය පෙබරවාරි මස 03 වැනි දා
ඉරිදා පූර්වභාග 08.14 ට ලබයි.
04 වැනි දා සඳුදා පූර්ව භාග 06.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්
වීම පෙබරවාරි මස 03 වැනි දා ඉරිදා ය.
මීළඟ පෝය
පෙබරවාරි 09 වැනි දා සෙනසුරාදා ය. |
|
|
|
|
|
|