|
ධර්ම දේශනාව: විපතද සැපතක්
කරගත හැකිය
අප මුහුණපාන විවිධ දුක් කම්කටොලු ගැන නොතැවෙමින් ඒවා ආශිර්වාදයක් කර
ගනිමින් ජීවිතයට සවිමත්ව මුහුණ දිය යුතුය. ගැටලු දෙස ධර්මානුකූලව
බලමින් සංස්කාරයන්හි අනිත්‍යතාව
දකිමින් විදසුන් නුවණ වඩවා ගැනීමයි කළ යුත්තේ.
ඉතිරිය»
|
|
ඉල් පසලොස්වක පෝය
ඉල්
පසලොස්වක පෝය නොවැම්බර් මස 27 වැනි දා අඟහරුවාදා අපර භාග 05.36
ට ලබයි.
28 වැනිදා අඟහරුවාදා අපර භාග 08.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම නොවැම්බර් මස 27 වැනි දා අඟහරුවාදා ය.
මීළඟ පෝය
දෙසැම්බර් 06
වැනි දා බ්‍රහස්පතින්දා ය. |
|
|
|
|
|
|