|
ධර්ම දේශනාව: වලාවෙන් මිදුණු
පුර සඳ බඳුව...
ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වත් ඔබ සූදානම් වන්නේ සුමිහිරි බණපදයක්
සිතට ගෙන තමන් තුළ පවතින නොදැනුම්වත්කම් අගුණ දුර්වලකම් මඟ හරවා යහපත්
මිනිසකු වනවා යන චේතනාවෙන් දෙලොව සැනසීම ඇතිකර ගැනීමටයි. ධර්මය
නිවැරැදි ලෙස දකින්නට නම් ජීවිතය පිළිබඳ විනිවිද පෙනෙන නුවණක් අවශ්‍ය
වනවා. ධර්ම ගම්භීරත්වය වුවමනා වනවා.
ඉතිරිය»
|
|
බිනර අමාවක පෝය
බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 14 වැනි දා ඉරිදා
අපරභාග 08.30 ට ලබයි. 15 වැනි දා සඳුදා අපරභාග 05.31 දක්වා පෝය
පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වැනි දා සඳුදාය.
මීළඟ පෝය ඔක්තෝබර් 22 වැනි දා සඳුදා ය. |
|
|
|
|
|
|