|
අඩසිය වසක අතීතය සමරන මාතර බෝධි ආරක්ෂක සභාව
මාතර නගරයට ප්‍රවිශ්ඨ සැම කෙනෙකුගේම හදවත් තුළ තථාගත ලොව්තුරා
අමාමෑණි බුදුපියාණන් වහන්සේ පිළිබඳව අසීමිත භක්තියක් ගෞරවයක් ඇති කරන
දර්ශනයක් එකවරම දෙනෙතට දිස්වේ. එනම් ක්‍රි.ව. 515 තරම් ඈතට දිවයන
ඓතිහාසික පුරාවෘත්තයක් නිහඬව කියා පාන ජනාකීර්ණ නගර මධ්‍යයේ උප ශාන්ත
පරිසරයක් පසුබිම් කරගෙන පිහිටි මාතර ඓතිහාසික බෝධි රාජයාණන් වහන්සේය.
ඉතිරිය»
|
|
බිනර අමාවක පෝය
බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 14 වැනි දා ඉරිදා
අපරභාග 08.30 ට ලබයි. 15 වැනි දා සඳුදා අපරභාග 05.31 දක්වා පෝය
පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වැනි දා සඳුදාය.
මීළඟ පෝය ඔක්තෝබර් 22 වැනි දා සඳුදා ය. |
|
|
|
|
|
|