UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර අස්ගිරිය මහා විහාරයීය මහෝපාධ්‍යාය පණ්ඩිත ශාස්ත්‍රවේදී අමුණුපුර පියරතන හිමියන් විසින් සංස්කරණය කරන ලද ධර්ම ග්‍රන්ථ අතර “බුදුසරණ” පත්‍රයේ පළ වූ ධර්ම දේශනා ඇතුලත් ‘ධර්ම දේශනා’ නමැති ග්‍රන්ථය සහ ‘ප්‍රථම උදානය’ ග්‍රන්ථය පිටපත් යටිනුවර උප ප්‍රධාන අධිකරණ සංඝනායක, ගන්නෝරුව රජමහා විහාරාධිපති අඹන්පොල සුමංගල නාහිමියන් වෙත අස්ගරිය මහ විහාරයේ දී පිරිනැමූ අවස්ථාව.
කේ. බණ්ඩාරනායක

අක්තපත්‍රය පිළිගැන්වීම 16 දා

පෙරියකඩුව නැලව පොත්ගුල් විහාරාධිපති උඩකැන්දවල චන්දවිමල හිමියන් වෙත මල්වතු මහ විහාර පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන විංශද්වර්ගික කාරක සංඝ සභාව මගින් ධර්මකීර්ති ශ්‍රී සරණංකර චන්දානන්ද යන ගෞරව නාමය සහිතව හිරියාල හත්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා තිබේ.

ඉතිරිය»

 

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 14 වැනි දා ඉරිදා අපරභාග 08.30 ට ලබයි. 15 වැනි දා සඳුදා අපරභාග 05.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වැනි දා සඳුදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 22 වැනි දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 15

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]