ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ සමරු උත්සවය
මහාබෝධි සමාගමේ සමාරම්භක ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 148 වන ජන්ම
දිනය උසස් අන්දමින් සැමරීමට ඉන්දියානු මහාබෝධි සමාගම කටයුතු යොදා ඇත.
ඉතිරිය»
ශ්‍රාසනාලෝකයට ප්‍රදීපයක් මඩිහේ පඤ්ඤාසීහ මහා නා හිමි
“මිනිසා නොහදා රට හදන්නට බැහැ, මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු
මුවින්.” යන භාෂිතය නිරන්තරයෙන් උන්වහන්සේගේ ලෙළ දුන් වදනකි. ඒ වැකිය
ඇසුණු පමණින් අපේ සිහියට නැගෙන්නේ මෙයට වසර නවයකට පෙර අපවත්වී වදාළ
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ධුරන්දරව වැඩ විසූ
විද්‍යා විශාරද අග්ගමහා පණ්ඩිත පරම පූජනීය මඩිහේ පඤ්ඤාසීහ මහානායක
ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.
ව්‍යක්ත, විනීත, විශාරද බහුශ්‍රැත, ධර්ම විනයධර ධර්මානුධර්ම ප්‍රතිපන්න
උතුම් සංඝ සෝභන ගුණයන්ගෙන් පෝෂිත ව වැඩ විසූ පරම පූජනීය මඩිහේ මහා නායක
හාමුදුරුවෝ දේශනයෙහි මෙන්ම ලේඛනයෙහි ද අතිදක්ෂව මහ මෙහෙවර රැසක් ඉටු
කළ උතුම් සංඝ පීතෘන් වහන්සේ නමකි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
ක්‍රෝධ ගිනි නිවීමට
මෛත්‍රියේ සිසිල් දිය
ද්වේෂයට ප්රතිපක්ෂ ධර්මය අද්වේෂයයි. එනම් මෛත්‍රියයි.
අවෛරයෙන් වෛරය ජයගැනීමට බුදුදහම අපට උපදෙස් දෙයි.
එවිට ඇතිවන මෛත්‍රී බලය දෙලොව යහපත ගෙනදීමට
ඒකාන්තයෙන් හේතු වේ. මෙත්තානිසංස සූත්‍රයේ දැක්වෙන පරිදි
ආනිසංස එකොළසක් ලැබෙන බව පැහැදිලි වේ.
ඉතිරිය»
ප්‍රඥාවන්තයෝ වෙමු
භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටිද්දී ඛේම කියල
දිව්‍ය පුත්‍රයෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණිලා, ගාථාවලින් මේ
විදියට කියා සිටියා ප්‍රඥා රහිත මෝඩ උදවිය ජීවත්වෙන්නේ තමන්ට ම සතුරු
වෙලා. නපුරු විපාක දෙන යම් කර්මයක් වෙයි නම්, ඒ පව්ම’ යි කරන්නේ. ඒ අය
ජීවත් වෙන්නේ තමන්ට ම සතුරෙක් විදිහට. නපුරු විපාක දෙන යම් කර්මයක්
තියෙනව නම්, ඒ පව් ඒ උදවිය කරනව.
ඉතිරිය»
|