|
ධර්ම දේශනාව: ක්‍රෝධ ගිනි නිවීමට
මෛත්‍රියේ සිසිල් දිය
ද්වේෂයට ප්‍රතිපක්‍ෂ ධර්මය අද්වේෂයයි. එනම් මෛත්‍රියයි.
අවෛරයෙන් වෛරය ජයගැනීමට බුදුදහම අපට උපදෙස් දෙයි.
එවිට ඇතිවන මෛත්‍රී බලය දෙලොව යහපත ගෙනදීමට
ඒකාන්තයෙන් හේතු වේ. මෙත්තානිසංස සූත්‍රයේ දැක්වෙන පරිදි
ආනිසංස එකොළසක් ලැබෙන බව පැහැදිලි වේ.
ඉතිරිය»
|
|
අධි බිනර අමාවක පෝය
අධි බිනර අමාවක පෝය සැප්තැම්බර් 15 වැනිදා
සෙනසුරාදා පූර්වභාග 09.39 ට ලබයි. 16 වැනිදා ඉරිදා පූර්වභාග
07.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 15 වැනි දා
සෙනසුරාදා ය.
මීළඟ පෝය
සැප්තැම්බර් 22 වැනි සෙනසුරාදා ය. |
|
|
|
|
|
|