|
ධර්ම දේශනාව: ආලෝකය දකින ප්‍රඥාවේ
ඇස
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඉහත සඳහන් ගාථාවෙන් දැක්වෙන
කරුණු අපේ ජීවිත වලට බොහෝ වැදගත් වෙනවා. එහි අදහස නම් මේ ලෝකයේ ජීවත්
වන මනුෂ්‍යයා අන්ධයි. එවැනි මනුෂ්‍යයන් අතර ටික දෙනෙකුට පමණයි හරි
හැටියට පේන්නෙ. ඒ අය පමණක් දැලෙන් මිදුනු වටුවන් සේ දෙව්ලොවට යනවා
යන්නයි.
ඉතිරිය»
|
|
නිකිණි පුර පසළොස්වක පෝය
නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 01 වන දා
බදාදා පූර්ව භාග 11.02 ට ලබයි.
02 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.01 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම අගෝස්තු 01 වන දා බදාදාය.
මීළඟ පෝය
අගෝස්තු 09 වන දා බ්‍රහස්පතින්දා ය. |
|
|
|
|
|
|