|
පින්බර නිකිණි පොහොය
කුසල් දම් පුරනා භික්‍ෂූන් වහන්සේත් උන්වහන්සේට සිව් පසයෙන් උපස්ථාන
කරනා බොදු සැදැහැතියාත් මහත් වූ පින් ඵල නෙළා ගැනීමේ භාග්‍ය උදාකර
ගන්නා වූ සුපින්බර පොහොය වන්නේ නිකිණි පුර පසළොස්වකයි. බුද්ධත්වයෙන්
වසරක ඇවෑමෙන් සසුනෙහි වූ විසිතුන් දහසකට අධික භික්‍ෂූන් වහන්සේ මහා
වැස්සට තෙමෙමින් දඹදිව්තලයෙහි පැවැති පුරාතන නීති ද නොතකමින් ගම්
නියම්ගම් පුරා වස්සාන කාලයේ දී ද පාද චාරිකාවේ යෙදුණහ.
ඉතිරිය»
|
|
නිකිණි පුර පසළොස්වක පෝය
නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 01 වන දා
බදාදා පූර්ව භාග 11.02 ට ලබයි.
02 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.01 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම අගෝස්තු 01 වන දා බදාදාය.
මීළඟ පෝය
අගෝස්තු 09 වන දා බ්‍රහස්පතින්දා ය. |
|
|
|
|
|
|