|
|
ශ්‍රී ලංකා රාමඤ්ඤ
මහා නිකායේ 68 වැනි උපසම්පදා මහා විනය
කර්ම පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මහින්ද
රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය
ගැටඹේ ක්‍රීඩාංගණයේ දී 23 වැනි දින
පැවැත්විණි. එහිදී එම උපසම්පදා පුණ්‍ය
මහෝත්සවය සංවිධානය කිරීම වෙනුවෙන්
ජනාධිපතිතුමා විසින් ගැටඹේ
රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල
මාහිමියන්ට චෛත්‍යයක අනුරුවක් පරිත්‍යාග
කරන ලද අයුරු. |
|
|
විශ්ව බල ධර්ම යාත්‍රා
බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්මය මෙන්ම වර්තමානයේ භික්‍ෂූන්
වහන්සේ විසින් දේශනා කරනු ලබන ධර්ම දේශනා සහ සූත්‍ර අඩංගු කර විද්‍යුත්
දාගැබක් නිර්මාණය කර ජනතාවගේ පරිහරණයට ලබා දීමට කටයුතු කර ඇතැයි
දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමියෝ පවසති.
ඉතිරිය»
|
|
නිකිණි පුර පසළොස්වක පෝය
නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 01 වන දා
බදාදා පූර්ව භාග 11.02 ට ලබයි.
02 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.01 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම අගෝස්තු 01 වන දා බදාදාය.
මීළඟ පෝය
අගෝස්තු 09 වන දා බ්‍රහස්පතින්දා ය. |
|
|
|
|
|
|