2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන්
කොළඹ ආනන්ද විදුහලෙන් සදහම් තිළිණයක්
2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය
නිමිත්තෙන් කොළඹ ආනන්ද විද්‍යාලය වසර පුරා විවිධ වැඩසටහන්
රැසක් සිදු කරන ලදී. එහි සමාප්ති සැමරුම් උත්සවය ඉකුත් දා
(07) අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ හා පූජනීය
මහ සඟරුවන සහභාගීත්වයෙන් ආනන්ද විද්‍යාලයේ දී පැවැත්විණි. එහිදී බොදු
සිරිත් විරිත් ඇතුළත් කුඩා පුස්තකයක් මෙරට සියලු පාසල් වෙත බෙදා දීමත්
සාමණේර භික්‍ෂූන් වහන්සේලා උදෙසා සිංහල ඉංගී‍්‍රසි ශබ්දකෝෂ සියයක් පූජා
කිරීමත් එදින සිදු කැරිණි.
ඉතිරිය»
සිටු මැදුරට ගිය
කම්කරුවා
සාර්ථක ජීවිතයක් ගත කිරීම යනු කුමක්ද? ජීවිතයක් සාර්ථක කරගැනීමට
අවශ්‍ය වන්නේ මොනවාද? මේ ගැටලු බොහෝ විට බැලිය යුතු වන්නේ සාපේක්‍ෂතාව
අනුවය. කෙනෙක් හොඳ යැයි කියන දෙය තව කෙනෙකුට නරක දෙයක් ලෙස පෙනේ.
කෙනෙක් සැප යැයි කියන දෙය තව කෙනෙකුට දැනෙන්නේ දුකක් විදිහටය. ඒ නිසාම
කෙනෙකුගේ ජීවිතය සාර්ථක එකක්ද නැද්ද යන්න තේරුම් බේරුම් කරගත යුත්තේද?
ඒ අනුවම වේ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
ආර්ය්‍ය¸ උතුමන්
වැඩි මග
ගමන් කරමු
අපේ කය වචන දෙකෙහිම
සංවරකම නිතර රැකගත
යුතුමය. ඉතා අපහසුවෙන්
ලබා ගත් මේ ජීවිතය තමන්ටත් අනුන්ටත්
අවැඩක් අලාභයක්
පීඩාවක් නොවන ලෙස
පවත්වාගෙන යාමට
උත්සාහ දැරියයුතු බව බුදුරදුන් දේශනාකොට වදාළහ
ඉතිරිය»
මිහින්තලේ කණ්‍ටක චෛත්‍යය
මිහින්තලය පුද බිමේ ඇති කණ්ටක චෛත්‍ය බහුතරයක් නිතර කතා නොකරන
,බහුතරයකගේ විශේෂ අවධානයට යොමු නොවුණු ස්තූපයකි. මිහින්තලයේ තැන තැන
කඳු මුදුන් වල චෛත්‍යයන් හි නටබුන් දිස් වෙයි. කණ්ටක සෑය ද ඇත්තේ එවන්
වූ කඳු මෙවුලක් මතය.
ඉතිරිය»
|