|
සිටු මැදුරට ගිය
කම්කරුවා
සාර්ථක ජීවිතයක් ගත කිරීම යනු කුමක්ද? ජීවිතයක් සාර්ථක කරගැනීමට
අවශ්‍ය වන්නේ මොනවාද? මේ ගැටලු බොහෝ විට බැලිය යුතු වන්නේ සාපේක්‍ෂතාව
අනුවය. කෙනෙක් හොඳ යැයි කියන දෙය තව කෙනෙකුට නරක දෙයක් ලෙස පෙනේ.
කෙනෙක් සැප යැයි කියන දෙය තව කෙනෙකුට දැනෙන්නේ දුකක් විදිහටය. ඒ නිසාම
කෙනෙකුගේ ජීවිතය සාර්ථක එකක්ද නැද්ද යන්න තේරුම් බේරුම් කරගත යුත්තේද?
ඒ අනුවම වේ.
ඉතිරිය»
|
|
ඇසළ පුර අටවක පෝය
ඇසළ පුර අටවක පෝය ජූනි මස 26 වන දා අඟහරුවාදා
අපර භාග 09.46 ට ලබයි.
27 වන දා බදාදා අපර භාග 08.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
ජූනි මස 27 වන දා බදාදා ය.
මීළඟ පෝය
ජූලි 03 වන දා අඟහරුවාදාය. |
|
|
|
|
|
|