|
|
පොළොන්නරුව තිවංක පිළිම
ගෙය |
|
|
පොළොන්නරුව තිවංක පිළිම ගෙය
පොළොන්නරුවේ ඇති තිවංක පිළිම ගෙය පළමුවෙනි පරාක්‍රමබාහු නොහොත් මහා
පරාක්‍රමබාහු රජතුමා විසින් කරවන ලද්දකි.
තිවංක යන්නෙන් අදහස් වන්නේ නැමි තුනකින් යුතු යන්නය. එසේ තිවංක පිළිමය
යනු නැමි තුනක් සහිත බුද්ධ ප්‍රතිමාව ය. එම ප්‍රතිමාව ඇත්තේ මෙම තිවංක
පිළිම ගෙය තුළ ය. මෙය ජේතවනාරාම ප්‍රතිමා ගෘහය වශයෙන්ද හඳුන්වනු ලබයි.
ඉතිරිය»
|
|
පොසොන්පුර පසළොස්වක
පෝය
පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා
අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.
මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.
|
|
|
|
|
|
|