|
බෞද්ධයාගේ පෙහෙවස් සමාදානය කෙසේ විය යුතුද ?
අපේ මුතුන් මිත්තෝ මේ පොහෝ දින හතරෙහි ම විහාරස්ථානයට පැමිණ පෙහෙවස්
සමාදන්ව විවේකීව ගත කළහ. වත්මන ගිහි පින්වතුන් පුර පසළොස්වක් පොහෝ දින
පමණක් පෙහෙවස් සමාදන් වනු බහුලව
දක්නට ලැබෙන කාරණයකි. ඇතැම් ප්‍රදේශවල තවමත් පෝය සතරට ම පෙහෙවස්
සමාදන්වීමේ සිරිත
පවතින බව ද කිවයුතුය. මෑතක් වන තුරු ම පෝ දින උදයේ සිට පසුදා ට පහන් වන
තුරු (පුරා පැය විසිහතරක්) විහාරස්ථානයේ පෙහෙවස් සමාදන්ව ගත කිරීම
සිරිතක්ව පැවති නමුත් වර්තමානයේ බොහෝ දෙනෙක් පොහෝ දින සවස ම සිල්
පවාරණය වී නිවෙස් බලා යෑමේ සිරිතක්
පවත්වාගෙන යති. කෙසේ හෝ වේවා මෙලෙසින් බෞද්ධ පින්වතුන්
පෙහෙවස් සමාදන්ව ගතකරන
ජීවිතය කෙසේ විය යුතුදැයි
බුදුපියාණන් වහන්සේ විසින් ම දේශනා කළ වදාළ සූත්‍ර ධර්මයක් තුළින්
විමසා බැලීම මෙම ලිපියේ
අරමුණයි
ඉතිරිය»
|
|
පොසොන්පුර පසළොස්වක
පෝය
පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා
අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.
මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.
|
|
|
|
|
|
|