UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාදුළුවාවේ සෝභිත හිමි යතිවර සම්භාවනා උළෙල 29 දා

මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ සැත්තෑවන ජන්ම දිනය නිමිත්තෙන් වන සම්භාවනා උළෙල මැයි 29 වැනිදා අඟහරුවාදා ප.ව. 3.00 ට තෛ‍්‍රනිකායික මහානාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

ඉතිරිය»

බෞද්ධයාගේ පෙහෙවස් සමාදානය කෙසේ විය යුතුද ?

අපේ මුතුන් මිත්තෝ මේ පොහෝ දින හතරෙහි ම විහාරස්ථානයට පැමිණ පෙහෙවස් සමාදන්ව විවේකීව ගත කළහ. වත්මන ගිහි පින්වතුන් පුර පසළොස්වක් පොහෝ දින පමණක් පෙහෙවස් සමාදන් වනු බහුලව දක්නට ලැබෙන කාරණයකි. ඇතැම් ප්‍රදේශවල තවමත් පෝය සතරට ම පෙහෙවස් සමාදන්වීමේ සිරිත පවතින බව ද කිවයුතුය. මෑතක් වන තුරු ම පෝ දින උදයේ සිට පසුදා ට පහන් වන තුරු (පුරා පැය විසිහතරක්) විහාරස්ථානයේ පෙහෙවස් සමාදන්ව ගත කිරීම සිරිතක්ව පැවති නමුත් වර්තමානයේ බොහෝ දෙනෙක් පොහෝ දින සවස ම සිල් පවාරණය වී නිවෙස් බලා යෑමේ සිරිතක් පවත්වාගෙන යති. කෙසේ හෝ වේවා මෙලෙසින් බෞද්ධ පින්වතුන් පෙහෙවස් සමාදන්ව ගතකරන ජීවිතය කෙසේ විය යුතුදැයි බුදුපියාණන් වහන්සේ විසින් ම දේශනා කළ වදාළ සූත්‍ර ධර්මයක් තුළින් විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි

ඉතිරිය»

ධර්ම දේශනාව:

යථාර්ථය අවබෝධයට ගනිමු

ධර්මය කියලා කියන්නේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨ ඖෂධයක්. අපි විවිධ ඖෂධ වර්ග පාවිච්චි කරන්නේ රෝගී වූ විට නේ. අපිට මෙතරම් සැප තිබුණත් වැඩක් නැහැ. නිරෝගී සුවය නැතිනම් ඖෂධ පාවිච්චි කරලා ඇඟේ් ලෙඩ සුව කරගත්තට හිතේ ලෙඩ සුව කර ගැනීම පහසු නැහැ. කය ලෙඩ කරගන්නේ නැතිව අවුරුදු ගාණක් ඉන්න පුළුවන් වුණාට එක මොහොතක්වත් සිතේ ලෙඩ නැතිව ඉන්න බැහැ කියලා දහමෙහි දේශනා කළා. මහා ප්‍රඥාවෙන් ලෝකයේ පවතින යථාර්ථය අවබෝධ කරගත් බුදුහාමුදුරුවෝ තමන් වහන්සේ පත් වූ උත්තරීතර තත්ත්වයට පත්වන්නට කැමති ලෝ සතුන් වෙත පතල වූ මහා කරුණාවෙන් ධර්මය දේශනා කළ සේක.

ඉතිරිය»

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව නිමිත්තෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුව අනුග්‍රහයෙන් බුදුසරණ මෙහෙය වූ උතුරුමැද පළාතේ කථික තරගය

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස් ආයතනය)) අඛණ්ඩව පවත්වනු ලබන මිහින්තලා ආලෝක පූජාවට මෙම 2012දී පනස් වසරක් සපිරෙයි. ආලෝක පුජාවට සමගාමීව උතුරු මැද පළාතේ පාසල් සහ දහම් පාසල් නියෝජනය කරවමින් බුදුසරණ පුවත්පත සංවිධානය කරන කථික තරඟය මෙවර ද මිහින්තලා මහා විද්‍යාලයේදි පසුගිය 19 වැනි දින පැවැත්විණි.

ඉතිරිය»

ඡායාරූපය - නිශාන් මෙන්ඩිස්

 

පොසොන්පුර පසළොස්වක පෝය

පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]