Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගල්මඩුව රජමහ විහාරයේ දී පිරිත් දෙසුමක්

කුණ්ඩසාලේ ගල්මඩුව ඓතිහාසික රජ මහ විහාරයේ අභිනව දාන ශාලා දෙමහල් මන්දිරයට ගෙවදීම නිමිත්තෙන් බක් බුර පසළොස්වක පෝය දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් පැවැත්වේ. පසුදින දවල් අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමි ප්‍රධාන මහා සංඝරත්නය හතළිස් පස් නමක් විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමේ.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.