බෞද්ධයා නාලිකාවේ 
			නවම් පෝදා වැඩසටහන්
			
			කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ හා බෞද්ධයා නාලිකාවේ නවම් පුර 
			පසළොස්වක පොහෝ දින වැඩසටහන් මාලාව මෙසේ ය. 
			පෝදා අලුයම 6.00 ට කිරි ආහාර පූජාව සමඟින් විකාශනය ආරම්භ වීම, පෙරවරු 
			6.00 – 7.15 සීල සමාදානය, භාවනාව හා අනුශාසනාව, මෙහෙයවීම, “බෞද්ධයා” 
			රූපවාහිනී නාලිකාවේ සභාපති සහ ශ්‍රී සම්බෝධි, විහාරයේ විහාරාධිපති, 
			ඉංගී‍්‍රසි දහම් පාසලේ විදුහල්පති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම 
			නාහිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව, ඉඟුරුවත්තේ ධම්මගවේශි හිමි, 9.30 – 
			10.30 ධර්මදේශනාව, ශාස්ත්‍රපති නාවලපිටියේ සරණජෝති හිමි, 11.00 – 11.30 
			ව්‍යංජන තිස් දෙකක් සහිත සම්බුද්ධ පූජාව, පස්වරු 12.30 – 2.00 දම්සභා 
			මණ්ඩපය, මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, සබරගමු පළාත් ආණ්ඩුකාර වි.ජ.මූ. 
			ලොකුබණ්ඩාර මැතිතුමා, මෙහෙයවීම නීතිඥ ශෂික ජයතිලක මහතා, 2.00 – 3.00 
			භාවනා වැඩසටහන මෙහෙයවීම, දොඩංදූවේ සිරිකර නාහිමි, 3.30 – 4.30 
			ධර්මදේශනාව, මහියංගනේ ධම්මකුසල හිමි, 4.30 –5.30 ධර්මදේශනාව, මදුරාගොඩ 
			ධම්මානන්ද හිමි, කෙටි අනුශාසනාව, සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය, 
			මෙහෙයවීම මහරගම පදුම හිමි. 
			   |