| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
									 
			අවුකන බුද්ධප්‍රතිමාව  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						සිත සමාධිගත කරන බුද්ධ ප්‍රතිමා වහන්සේ
						සෑම විහාරස්ථානයකම තිබිය යුතු ප්‍රධාන අංග අතර නෙත් සිත් ඇදගන්නා 
			පූජනීය අංගයකි බුද්ධ ප්‍රතිමා වහන්සේ. බුදු පිළිමයක් නෙත ගැටෙන බෞද්ධ, 
			අබෞද්ධ සැමගේම සිත් සහන් සුවයෙන් සැනැහෙයි. මහත් සේ දුකට පත් වූ අයකු 
			හට වුවද ද්වේෂයෙන් සිත දූෂ්‍ය වූ කෙනකු හට වුවද බුද්ධ ප්‍රතිමාවක් 
			ඉදිරියේදි ඒ සියලුම දුක් දොම්නස් අතුරුදන් වන සෙයක් දැනේ. 
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
		| 
					 
					
					දුරුතු අව අටවක පෝය 
					
					දුරුතු අව අටවක පෝය ජනවාරි 16 වන දා සඳුදා 
					පූර්ව භාග 03.39 ට ලබයි.17 වන දා අඟහරුවාදා පූර්ව භාග 01.38 
					දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම ජනවාරි 16 වනදා සඳුදාය. 
					 
					මීළඟ පෝය  
					ජනවාරි 22 වන දා ඉරිදාය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |