|
ධර්ම දේශනාව: බුදුගුණ
බුදුරජාණන් වහන්සේගේ
අසිරිමත් ධම්ම විලාශය,
චරිතාපදානය සිහිපත් වෙනවිට හද සැනසෙනවා. බුදුගුණ
ඇසුරෙන් නැවුම් වූ කුසල චේතනා පහළ වෙලයි ඒ
සංසිඳීම හිතට උපදින්නෙ.
මේ ලෝකය සංකීර්ණයි.
ඒ සංකීර්ණ සමාජ ප්රශ්නවලට බුද්ධ චරිතයෙන් මහඟු
උපදේශ ලබාගන්න පුළුවන්.
ඉතිරිය»
|
|
උඳුවප් අව අටවක පොහොය
උඳුවප් අව අටවක පොහොය
දෙසැම්බර් 17 වන දා සෙනසුරාදා අපර භාග 07.07 ට ලබයි.
18 වන දා අපරභාග 05.19 වන දා දක්වා පැවැත්වේ. සිල් සමාදන්වීම
දෙසැම්බර් 18 වන දා ඉරිදා ය.
මීළඟ පෝය දෙසැම්බර් 24 වන දා සෙනසුරාදාය |
|
|
|
|
|
|