| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 මාතර මඩිහ ශ්‍රී 
										විරතුංගාරාමයේ අභිනව ශ්‍රී සම්බුද්ධත්ව 
										ජයන්ති අනුස්මරණ විහාර මන්දිරය ජනාධිපති 
										මහින්ද රාජපක්‍ෂ මහතා අතින් පසුගියදා 
										විවෘත කැරිණි. එහිදී ජනාධිපතිතුමා සමරු 
										තිළිණයක් ශ්‍රී විරතුංගාරාමාධිපති රාජකීය 
										පණ්ඩිත ශාස්ත්‍රපති දේවාලේගම සුමනරතන 
										හිමියන් වෙත පිළිගැන් වූ අවස්ථාව. ආර්ථික 
										සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා 
										අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන 
										හේමාල් ගුණසේකර, සනත් ජයසූරිය, ජනාධිපති 
										ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරු ද සහභාගී 
										වූහ. 
										ඡායාරූපය - සුදත් මලවීර
									  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
			ගංගොඩවිල සෝම හිමි සමරා පින්කම්
			
			 
			අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ අටවන ගුණ සමරුව නිමිත්තෙන් 
			දෙසැම්බර් මස 18 වන ඉරිදා දෙහිවල රණජයගම බුදු මැදුරේ දී පින්කම් රැසක් 
			සිදු කැරේ. 
			එදින සවස 04.00 ට ගිලන්පස බුද්ධ පූජා පෙරහරද, සවස 05.00 ට බෝධි පූජාව 
			හා බුද්ධ පූජාව දෙහිවල විද්‍යාවර්ධන පිරිවෙන් විහාරාධිකාරී ශාස්ත්‍රපති 
			පරපාමුල්ලේ පියතිස්ස හිමියන්ගේ මෙහෙයවීමෙන් ද රාත්‍රී 07.00 ට ධර්ම 
			දේශනය මහරගම සිරි වජිරඤාණ ධර්මායතන වාසී දියතලාවේ පියදස්සී හිමියන් 
			විසින් ද පවත්වනු ලැබේ. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 
					උඳුවප් අව අටවක පොහොය  
					උඳුවප් අව අටවක පොහොය 
					දෙසැම්බර් 17 වන දා සෙනසුරාදා අපර භාග 07.07 ට ලබයි. 
					18 වන දා අපරභාග 05.19 වන දා දක්වා පැවැත්වේ. සිල් සමාදන්වීම 
					දෙසැම්බර් 18 වන දා ඉරිදා ය. 
					 
					මීළඟ පෝය දෙසැම්බර් 24 වන දා සෙනසුරාදාය  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |