|
ධර්ම දේශනාව: ආවේග
පාලනය කර ගන්න
බුදුසරණ බෞද්ධයාගේ පෝදා සංග්රහයෙහි දහම් දෙසුමින් අද මා ඔබ හමුවට
ගෙනෙන්නේ ඉතාම ප්රායෝගික බෞද්ධ සංකල්පයක්. ඕනෑම කෙනෙකුට භාවිතයට වටිනා
ජීවිතාදර්ශයක්. ඒ ආවේග පාලනයට ඉතාම හොඳ මගක්.
ඉතිරිය»
|
|
ඉල් පුර පසළොස්වක පෝය
ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 09 වන දා බදාදා
අපරභාග 11.20 ට ලබයි.
11 වන දා පූර්ව භාග 01.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 10 වන දා බ්රහස්පතින්දා ය.
මීළඟ පෝය නොවැම්බර් 18 වන දා සිකුරාදා ය. |
|
|
|
|
|
|