|
|
ස්වර්ණපාලී මහ සෑයයි
සුරැකෙනා බොදු උරුමයයි ඡායා - ජනක වෙත්තසිංහ |
|
|
නිකවැරටිය
ඓතිහාසික බුදුමුත්තාව රජමහා විහාරය
කිසාගෝතමීයගේ මුතුහර තැන්පත් කර ඇතැයි කියන නිකවැරටිය නගරයට ආසන්නව
ඉදිකර ඇති නිකවැරටිය බුදුමුත්තාව රජමහා විහාරය මහසෙන් රජුගේ කාලයේ
ඉදිකරන ලදැයි සැලකෙයි.
නිකවැරටිය නගරයට කිලෝමීටර් 1 1/2 ක පමණ දුරකින් ඓතිහාසික බුදුමුත්තාව
රජමහා විහාරය පිහිටා ඇත.
ඉතිරිය»
|
|
ඉල් පුර පසළොස්වක පෝය
ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 09 වන දා බදාදා
අපරභාග 11.20 ට ලබයි.
11 වන දා පූර්ව භාග 01.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 10 වන දා බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය නොවැම්බර් 18 වන දා සිකුරාදා ය. |
|
|
|
|
|
|