|
ධර්ම දේශනාව: දැහැමි ධනය
සදයි සුවය
බුදු දහමෙහි අවධාරණය කරනුයේ වැරැදි මාර්ගවලින් උපයන ධනයෙන් සිය
ජීවිකාව ගෙන යෑම මිච්ඡා ආජීවය බවත්
ඉන් මිදී ධර්මානුකූල ධනයෙන් දිවිගෙන යාම සම්මා ආජීවය බවත්ය. මිනිස්
ශ්‍රමය හෙවත් ශක්තිය යොදවමින් දිවි පැවැත්මට ප්‍රධාන ආර්ථික අංශ හතරක්
පිළිබඳව සඳහන් වෙයි
ඉතිරිය»
|
|
වප් අව අටවක පෝය
වප් අවඅටවක පෝය ඔක්තෝබර් 19 වන දා බදාදා අපරභාග
08.55 ට ලබයි. 20 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 08.45 දක්වා පෝය
පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 20 වනදා බ්‍රහස්පතින්දායි
මීළඟ පෝය ඔක්තෝබර් 26 වනදා බදාදාය. |
|
|
|
|
|
|