|
|
හොරණ මිල්ලෑව රන්ගිරි
පුරාණ විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ - වසර
136 ක් පමණ වන හොරණ මිල්ලෑව රන්ගිරි පුරාණ
විහාරයේ චෛත්‍යය ගොඩනංවා ඇත්තේ 1985 වසරේදී ය.
මෙහි දැක්වෙනුයේ එම චෛත්‍ය යේ ඡායාරූපකි මෙහි
විහාරාධිපතීන් වහන්සේ අංගමුවේ සීවලී ස්වාමින්
වහන්සේ ය. ඡායාරූපය
ජනක වෙත්තසිංහ |
|
|
අවිස්සාවේල්ල
මානික්කවත්ත ශ්‍රී විජයාරාමය
මානික්කවත්ත ශ්‍රී විජයාරාමය ප්‍රදේශයේ
ජීවත්වන සිංහලයන්ට මෙන්ම දමිළ සියලු දෙනාටම එකසේ සේවයක් වන
අවිස්සාවේල්ල නගරයේ කර්මාන්ත පුරයට ආසන්නව පිහිටා ඇත. මෙම
විහාරස්ථානය 1948 දී පොල්අතු මඩුවකින් ආරම්භකර, අද වන විට
ප්‍රදේශයේ ආගමික හා සමාජීය සේවාවන් සිදුකරන මධ්‍යස්ථානයක්
බවට පත් වී තිබේ.
ඉතිරිය»
|
|
වප් අව අටවක පෝය
වප් අවඅටවක පෝය ඔක්තෝබර් 19 වන දා බදාදා අපරභාග
08.55 ට ලබයි. 20 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 08.45 දක්වා පෝය
පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 20 වනදා බ්‍රහස්පතින්දායි
මීළඟ පෝය ඔක්තෝබර් 26 වනදා බදාදාය. |
|
|
|
|
|
|