|
|
අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහා විහාරයේ ඉදිකොට
ඇති 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති දෙමහල්
සීමා මන්දිරය |
|
|
ඇල්පිටියේ අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහා විහාරයේ
2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති අනුස්මරණ සීමා මන්දිරය විවෘත කිරීමේ
පුණ්‍ය මහෝත්සවය
‘විනයෝ නාම සාසනස්ස ආයු’ ශාසනයේ ආයුෂය නම් විනය යි. එය සම්මා සම්බුද්ධ
දේශනාවයි. භික්ෂුන් වහන්සේගේ විනය කටයුතු සඳහා නියමිත වූ ස්ථානය සීමා
මාලකය නමින් හැඳින්වේ. අද දින ඇල්පිටිය - අමුගොඩ
ජයසුමනාරාම මහා විහාරස්ථානයේ දී විවෘත වන සීමාමාලකය
විහාරස්ථ භික්ෂුන් වහන්සේට මෙන්ම සතර දිගින් වැඩම කරවන
භික්ෂූන් වහන්සේලාගේ විනය කටයුතු සඳහා ඉමහත් සේ
ප්‍රයෝජනවත් වනු ඇත.
ඉතිරිය»
|
|
වප් අව අටවක පෝය
වප් අවඅටවක පෝය ඔක්තෝබර් 19 වන දා බදාදා අපරභාග
08.55 ට ලබයි. 20 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 08.45 දක්වා පෝය
පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 20 වනදා බ්‍රහස්පතින්දායි
මීළඟ පෝය ඔක්තෝබර් 26 වනදා බදාදාය. |
|
|
|
|
|
|